එදිනෙද කටයුතු වලදී අප විදුලිය උපයෝගී කරගනිමින් පාවිච්චි කරන උපකරණ සමුහයක් ඇත මේවාට උවරණ කියාද හදුන්වයි මෙම උවරණ විදුලි උවරණ සහ ඉලෙක්ට්‍රෝනික උවරණ ලෙස නැවැත වර්ග කල හැක එනමුත් මෙම උවරණ දෙවර්ගය අතර ඇති වෙනස තේරුම ගැනීම බොහෝවිට පහසු නොවේ මෙම උවාරණ දෙවර්ගය සදහාම විද්‍යුතය උපයෝගී කරගැනීම ඊට හේතුවයි මෙම දෙවර්ගයේ වෙනස සරලව අප විමසා බලමු ඉලෙක්ට්‍රොනික විද්‍යාව විද්යුතයෙන් විහිදී ගිය ශේත්‍රයකි විද්‍යුතය විද්‍යා විෂය ක්ෂේත්‍රයක් ලෙස අවුරුදු 200 ක් තරම් පැරණිය ඇලෙක්සැන්ඩර් වෝලටා විසින් නිපදවූ මුල්ම විදුලි කෝෂය ධාරා විද්‍යුතයේ මුලාරම්බය ලෙස හැදින්විය හැක
එවැනි උවරණ කීපයකි එසේම එම උවාරණ තුලද යම් ආකාරයකට ශක්තිය පරිවර්තන ප්‍රමාණයක් සිදු වෙයි එනමුත් මෙම උවාරණ මගින් ප්‍රදාන වශයෙන් කෙරෙනුයේ ඉලෙක්ට්‍රොනික් ධර පාලනය කරගැනීමෙන් හා හසුරුවා ගැනීමෙන් විවිධ අන්දමේ විද්‍යුත් සංඥා නිපධව ගැනීමයි මෙම සංඥා උදව්කරගනිමෙන් විවිධ සේවා සිදුකරගනු ලබයි මෙමගින් අප ලබාගන්න සේවය වන්නේ කිසියම් සන්නිවේදනයක් හෝ දැනුමකි මේ වන්නක් විදුලි උවාරනයකින් සිදු නොවෙයි එය විද්යුත් උවාරණවල සිදුවන අන්දමේ හුදෙක් ශක්ති පරිවර්තනයක්ම නොවේ පහත රුපයෙන් දක්වා ඇත්තේ ඉලෙක්ට්‍රොන උවාරණ මගින් එසේ නිපදවා ගන්නා විවිධ විද්‍යුත් සංඥා කීපයක ස්වරුපය දැකගත හැකිය
එසේම ඉලෙක්ට්‍රොනික උවාරණ සදහා පමණක් යොදාගන්න විශේෂ උපාංග සමුහයක් ද ඇත ට්‍රාන්සිස්ටරය ,දියෝඩය, සංගෘහිත පරිපත ,කපාට නල(වැල්ව) මෙම කොටසට අයත්ය කපාට නල මෙකල බහුලව යොදා නොගන්න වූ මුල් යුගයේ භාවිතා කල ඉලෙක්ට්‍රොනික් උපාංගයකි අපට එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙන සමහර උවාරණවල මෙම විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික යන කොටස් දෙකම තිබීමට පුළුවන
උදාහරණයක් ලෙස ජය පිටපත් යන්ත්‍රයකට යොදන කඩදාසි එම යන්ත්‍රය තුලින් ගමන් කරවීමට එහි අඩංගු කුඩා මෝටර් වර්ග හේතුකාරක වේ මෝටර් විදුලි උපකරණ විශේෂයක් වේ එනමුත් එයට යොදන කඩදාසිවල තත්වය වර්ණකයේ හෝ තීන්තවල තත්වය ඇතුළු විවිධ සාධක පිළිබධ සන්නිවේදනය අපට ලබාදෙන්නේ එහි අඩංගු විවිධ ඉලෙක්ට්‍රොනික පරිපත මගිනි මෙසේ නුතන බොහෝ උපකරණ තුල විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික යන කොටස් දෙවර්ගයම අඩංගු විය හැක
Nishshanka ruwan Facebook comments for blogger brought to you by Nishshanka ruwan