ඉලෙක්ට්‍රොනික පරිපත තුල අඩංගු විවිධ උපාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි නම්
- සක්‍රිය උපාංග
- අක්‍රිය උපාංග ලෙසයි
ට්‍රාන්සිස්ටර් සංගෘහිත පරිපත තයිරිස්ටර් පිලියවන ආදිය දැක්විය හැක විවිධ විද්‍යුත් සංඥා සැකස ගැනීමට මෙම සක්‍රිය උපාංග උදව්වෙ අක්‍රිය උපාංග වලට වලට විද්‍යුත් සංඥාවක ප්‍රබලතාව වැඩි කල නොහැක අක්‍රිය උපාංග තවත් අක්‍රිය උපාංගයක් සමග සම්බන්ද කර ගැනීමෙන් කිසියම් විද්‍යුත් තරංග රටාවක් නිපදවා ගැනීමද කල නොහැක අක්‍රිය උපාංග සදහා උදාහරණ වන්නේ ධාරිත්‍රක දියොඩ පරිනමක ප්‍රේරක ආදියයි
සක්‍රිය උපාංග සමග අක්‍රිය උපාංග සම්බන්ධ කර ගැනීමෙන් ඉලෙක්ට්‍රොනික උපකරණවලට අවශ්‍ය විවිධ විද්‍යුත් සංඥා නිපදවා ගත හැකිය ඒවා සක්‍රිය උපන්ගවල විවිධ ක්‍රියාවන්ට උපකාරීවේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් පරිපත තුල මෙම උපාංග දෙවර්ගයම දැකගත හැක මුලික වශයෙන් මෙම අක්‍රිය උපාංග සහ සක්‍රිය උපාංග නිවැරදිව හදුනාගැනීමත් පරිපත සදහා ඒවා නිවැරදිව යොදා ගැනීමෙන් ඉතා වැදගත් වේ ඉලෙක්ට්‍රොනික් උපාංග කීපයක් පිලිබදව මෙතැන් සිට සරලව විමසා බලමු
![]() |
පරිනමක |
![]() |
ධාරිත්‍රක |

Nishshanka ruwan Facebook comments for blogger brought to you by Nishshanka ruwan